about summary refs log tree commit diff
path: root/config/locales/devise.si.yml
diff options
context:
space:
mode:
Diffstat (limited to 'config/locales/devise.si.yml')
-rw-r--r--config/locales/devise.si.yml22
1 files changed, 11 insertions, 11 deletions
diff --git a/config/locales/devise.si.yml b/config/locales/devise.si.yml
index 08b7286cb..a20057cef 100644
--- a/config/locales/devise.si.yml
+++ b/config/locales/devise.si.yml
@@ -24,28 +24,28 @@ si:
         explanation_when_pending: ඔබ මෙම විද්‍යුත් තැපැල් ලිපිනය සමඟ %{host} වෙත ආරාධනාවක් සඳහා ඉල්ලුම් කළා. ඔබ ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය තහවුරු කළ පසු, අපි ඔබගේ අයදුම්පත සමාලෝචනය කරන්නෙමු. ඔබගේ විස්තර වෙනස් කිරීමට හෝ ඔබගේ ගිණුම මකා දැමීමට ඔබට පුරනය විය හැක, නමුත් ඔබගේ ගිණුම අනුමත වන තුරු ඔබට බොහෝ කාර්යයන් වෙත ප්‍රවේශ විය නොහැක. ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප කළහොත්, ඔබගේ දත්ත ඉවත් කරනු ඇත, එබැවින් ඔබෙන් වැඩිදුර ක්‍රියාමාර්ග අවශ්‍ය නොවනු ඇත. මේ ඔබ නොවේ නම්, කරුණාකර මෙම විද්‍යුත් තැපෑල නොසලකා හරින්න.
         extra_html: කරුණාකර <a href="%{terms_path}">සේවාදායකයේ නීති</a> සහ <a href="%{policy_path}">අපගේ සේවා කොන්දේසි</a>ද පරීක්ෂා කරන්න.
         subject: 'Mastodon: %{instance}සඳහා තහවුරු කිරීමේ උපදෙස්'
-        title: වි. තැපැල් ලිපිනය තහවුරු කරන්න
+        title: වි. තැපෑල තහවුරු කරන්න
       email_changed:
         explanation: 'ඔබගේ ගිණුම සඳහා ඊමේල් ලිපිනය වෙනස් වෙමින් පවතී:'
         extra: ඔබ ඔබගේ විද්‍යුත් තැපෑල වෙනස් නොකළේ නම්, යම් අයෙකු ඔබගේ ගිණුමට ප්‍රවේශය ලබා ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඔබගේ ගිණුමෙන් අගුලු දමා ඇත්නම් කරුණාකර ඔබගේ මුරපදය වහාම වෙනස් කරන්න හෝ සේවාදායක පරිපාලක අමතන්න.
         subject: 'මාස්ටඩන්: වි-තැපෑල වෙනස් විය'
-        title: නව විද්‍යුත් තැපැල් ලිපිනය
+        title: නව වි-තැපැල් ලිපිනය
       password_change:
         explanation: ඔබගේ ගිණුම සඳහා මුරපදය වෙනස් කර ඇත.
         extra: ඔබ ඔබගේ මුරපදය වෙනස් නොකළේ නම්, යමෙකු ඔබගේ ගිණුමට ප්‍රවේශය ලබා ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඔබගේ ගිණුමෙන් අගුලු දමා ඇත්නම් කරුණාකර ඔබගේ මුරපදය වහාම වෙනස් කරන්න හෝ සේවාදායක පරිපාලක අමතන්න.
         subject: 'Mastodon: මුරපදය වෙනස් විය'
-        title: මුරපදය වෙනස් කරන ලදී
+        title: මුරපදය වෙනස් විය
       reconfirmation_instructions:
         explanation: ඔබගේ ඊමේල් වෙනස් කිරීමට නව ලිපිනය තහවුරු කරන්න.
         extra: මෙම වෙනස ඔබ විසින් ආරම්භ කරන ලද්දක් නොවේ නම්, කරුණාකර මෙම විද්‍යුත් තැපෑල නොසලකා හරින්න. ඔබ ඉහත සබැඳියට ප්‍රවේශ වන තෙක් Mastodon ගිණුම සඳහා ඊමේල් ලිපිනය වෙනස් නොවේ.
         subject: 'Mastodon: %{instance}සඳහා විද්‍යුත් තැපෑල තහවුරු කරන්න'
-        title: වි. තැපැල් ලිපිනය තහවුරු කරන්න
+        title: වි-තැපෑල තහවුරු කරන්න
       reset_password_instructions:
         action: මුරපදය වෙනස් කරන්න
         explanation: ඔබ ඔබගේ ගිණුම සඳහා නව මුරපදයක් ඉල්ලා ඇත.
         extra: ඔබ මෙය ඉල්ලා නොසිටියේ නම්, කරුණාකර මෙම විද්‍යුත් තැපෑල නොසලකා හරින්න. ඔබ ඉහත සබැඳියට ප්‍රවේශ වී අලුත් එකක් සාදන තෙක් ඔබේ මුරපදය වෙනස් නොවනු ඇත.
         subject: 'Mastodon: මුරපද උපදෙස් යළි පිහිටුවන්න'
-        title: මුරපදය නැවත සැකසීම
+        title: මුරපදය යළි සැකසීම
       two_factor_disabled:
         explanation: ඔබගේ ගිණුම සඳහා ද්වි-සාධක සත්‍යාපනය අබල කර ඇත. විද්‍යුත් තැපැල් ලිපිනය සහ මුරපදය පමණක් භාවිතයෙන් දැන් පුරනය විය හැක.
         subject: 'Mastodon: ද්වි සාධක සත්‍යාපනය අක්‍රීය කර ඇත'
@@ -57,9 +57,9 @@ si:
       two_factor_recovery_codes_changed:
         explanation: පෙර ප්‍රතිසාධන කේත අවලංගු කර නව ඒවා උත්පාදනය කර ඇත.
         subject: 'Mastodon: ද්වි-සාධක ප්‍රතිසාධන කේත නැවත උත්පාදනය කරන ලදී'
-        title: ද්විපියවර ප්‍රතිසාධන කේත වෙනස් වේ
+        title: ද්විපියවර ප්‍රතිසාධන කේත වෙනස් විය
       unlock_instructions:
-        subject: 'මාස්ටඩන්: අගුලුහැරීමේ උපදේශනය'
+        subject: 'මාස්ටඩන්: අගුළු හැරීමේ උපදේශ'
       webauthn_credential:
         added:
           explanation: පහත ආරක්ෂක යතුර ඔබගේ ගිණුමට එක් කර ඇත
@@ -93,12 +93,12 @@ si:
       signed_up_but_locked: ඔබ සාර්ථකව ලියාපදිංචි වී ඇත. කෙසේ වෙතත්, ඔබගේ ගිණුම අගුලු දමා ඇති නිසා අපට ඔබව පුරනය කිරීමට නොහැකි විය.
       signed_up_but_pending: තහවුරු කිරීමේ සබැඳියක් සහිත පණිවිඩයක් ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යවා ඇත. ඔබ සබැඳිය ක්ලික් කළ පසු, අපි ඔබගේ අයදුම්පත සමාලෝචනය කරන්නෙමු. එය අනුමත වුවහොත් ඔබට දැනුම් දෙනු ලැබේ.
       signed_up_but_unconfirmed: තහවුරු කිරීමේ සබැඳියක් සහිත පණිවිඩයක් ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යවා ඇත. ඔබගේ ගිණුම සක්‍රිය කිරීමට කරුණාකර සබැඳිය අනුගමනය කරන්න. ඔබට මෙම විද්‍යුත් තැපෑල නොලැබුනේ නම් කරුණාකර ඔබගේ අයාචිත තැපැල් ෆෝල්ඩරය පරීක්ෂා කරන්න.
-      update_needs_confirmation: ඔබගේ ගිණුම සාර්ථකව යාවත්කාලීන කළ හැකි නමුත් අපට ඔබගේ නව විද්‍යුත් තැපැල් ලිපිනය තහවුරු කර ගත යුතුය. කරුණාකර ඔබගේ විද්‍යුත් තැපෑල පරීක්ෂා කර තහවුරු කිරීමේ සබැඳිය අනුගමනය කරන්න ඔබගේ නව විද්‍යුත් තැපැල් ලිපිනය තහවුරු කරන්න. ඔබට මෙම විද්‍යුත් තැපෑල නොලැබුනේ නම් කරුණාකර ඔබගේ අයාචිත තැපැල් බහාලුම පරීක්ෂා කරන්න.
+      update_needs_confirmation: ඔබගේ ගිණුම සාර්ථකව යාවත්කාලීන වුවද අපට නව වි-තැපැල් ලිපිනය තහවුරු කර ගැනීමට වුවමනා කෙරේ. කරුණාකර ඔබගේ වි-තැපෑල පරීක්‍ෂා කර ඊට අදාළ සබැඳිය අනුගමනය කර ඔබගේ නව වි-තැපැල් ලිපිනය තහවුරු කරන්න. ඔබට මෙම වි-තැපෑල නොලැබුණේ නම් කරුණාකර අයාචිත තැපැල් බහාලුම බලන්න.
       updated: ඔබගේ ගිණුම සාර්ථකව යාවත්කාලීන කර ඇත.
     sessions:
-      already_signed_out: සාර්ථකව නික්මුනි.
-      signed_in: සාර්ථකව පිවිසෙන්න.
-      signed_out: සාර්ථකව නික්මුනි.
+      already_signed_out: සාර්ථකව නික්මිණි.
+      signed_in: සාර්ථකව පිවිසුණි.
+      signed_out: සාර්ථකව නික්මිණි.
     unlocks:
       send_instructions: මිනිත්තු කිහිපයකින් ඔබගේ ගිණුම අගුළු හරින ආකාරය පිළිබඳ උපදෙස් සහිත විද්‍යුත් තැපෑලක් ඔබට ලැබෙනු ඇත. ඔබට මෙම විද්‍යුත් තැපෑල නොලැබුනේ නම් කරුණාකර ඔබගේ අයාචිත තැපැල් ෆෝල්ඩරය පරීක්ෂා කරන්න.
       send_paranoid_instructions: ඔබගේ ගිණුම තිබේ නම්, මිනිත්තු කිහිපයකින් එය අගුළු හරින ආකාරය පිළිබඳ උපදෙස් සහිත විද්‍යුත් තැපෑලක් ඔබට ලැබෙනු ඇත. ඔබට මෙම විද්‍යුත් තැපෑල නොලැබුනේ නම් කරුණාකර ඔබගේ අයාචිත තැපැල් ෆෝල්ඩරය පරීක්ෂා කරන්න.